• Increase font size
  • Default font size
  • Decrease font size



2023-04-03 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී ඇති රජයේ නිලධාරින් සඳහා මූලික වැටුප ගෙවීම
2 තේ ශක්ති අරමුදලෙහි කොටස් හිමියන් වෙතින් තේ ශක්ති අරමුදල වෙත කොටස් ආපසු මිල දී ගැනීම
3 සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගිලන් රථ 75ක් ප්‍රසම්පාදනය කිරීම
4 2023 අංක 1 දරන සමථ මණ්ඩල විශේෂ වර්ගවල ආරවුල් (සමථකාරවරයන්ගේ සුදුසුකම්) නියෝග
5 2022/23 මහ කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන
6 2023 වර්ෂය සඳහා වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය ශල්‍ය ගෝස් දේශීය සැපයුම්කරුවන්ගෙන් මිල දී ගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය
7 සත්‍යය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය
8 2023 යල කන්නයේ වී වගාව සඳහා පොහොර සහනාධාරය ලබා දීම
9 කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිටවීමේ/සංක්‍රමණ ප්‍රදේශයේ ජාත්‍යන්තර ආහාරපාන අවන්හල් ජාලයක අවන්හලක් සහ/හෝ ජාත්‍යන්තර සන්නාමවල ඇඟළුම් හා උපාංග සාප්පුවක් පවත්වාගෙන යෑම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීම
10 ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගමෙහි ආදායම් ඉපැයීම් ප්‍රශස්තකරණය සඳහා පරිගණක මෘදුකාංග විසඳුමක් සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීම
11 ලංකා විදුලිබල මණ්ඩලයේ දෙහිවල සුහුරු මනුගත කිරීමේ (Smart Metering) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.