• Increase font size
  • Default font size
  • Decrease font size

2023-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2023 යල කන්නයේ වී වගාව සඳහා පොහොර සහනාධාරය ලබා දීම
- 2023 යල කන්නයේ වී වගාව සඳහා පොහොර සහනාධාරය ලබා දීම සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන, පොහොර සපයා ගැනීම පිණිස හෙක්ටයාරයකට රුපියල් 20,000/-ක් බැගින් වන සේ උපරිම වශයෙන් හෙක්ටයාර දෙකක් සඳහා මූල්‍ය සහනාධාරයක් ගොවීන් වෙත ලබා දීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.