• Increase font size
  • Default font size
  • Decrease font size



2022-12-19 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ වෙළෙඳ ආයතනය පිහිටුවීම
2 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක් මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීම
3 කොළඹ වරාය නගරය සඳහා නව වීසා වර්ග හඳුන්වා දීම
4 කුඩා තේ හා රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන ග්‍රාමීය මූල්‍යකරණ වැඩසටහන
5 ජාතික කලාභවන වැඩිදියුණු කර සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන සපයා ගැනීම
6 විදුලිබල සැපයුමේ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීමේ සහායක ව්‍යාපෘතියේ ණය වලංගු කාලය දීර්ඝ කිරීම
7 ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
8 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
9 විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා කාර්යාලයක් පිහිටුවීම
10 ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත
11 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කඳුරට දමිළ ප්‍රජාව විසින් ලබා දෙන දායකත්වය ඇගයීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.