• Increase font size
  • Default font size
  • Decrease font size



2022-10-25 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාව හා නෙදර්ලන්ත රාජධානිය අතර ද්විපාර්ශ්වික ගුවන්සේවා ගිවිසුම
2 ජාතික සැපයුම් දාම දිනය ප්‍රකාශයට පත් කිරීම
3 විගමනික ශ්‍රමිකයන් හට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම සඳහා දිරිගැන්වීම් ලබා දීම
4 1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට බලපත්‍ර ලබා දීමේ පනත සංශෝධනය කිරීම
5 අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සඳහා සංශෝධන (XXX වන පරිච්ඡේදය - මරණ පරීක්ෂණ)
6 සමථකරණය පිළිබඳ සිංගප්පූරු සම්මුතිය පනත් කෙටුම්පත
7 ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලබාගත් ණය මුදලෙහි වලංගු කාලසීමාව දීර්ඝ කිරීම
8 වහල මත ස්ථාපනය කරන සූර්ය කෝෂ සඳහා වන ගාස්තු සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.