• Increase font size
  • Default font size
  • Decrease font size



2022-02-21 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සීෂෙල්ස් ජනරජයේ කැඩෙට් නිලධාරින්හට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්ව ලබා දීම
2 කොළඹ 03 ප්‍රදේශයේ කාම‍ර 652ක් සහිත සුඛෝපබෝගී නගර හෝටලයක් ඉදිකිරීම සඳහා වූ ව්‍යාපෘතිය
3 බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ ඉන්දි‍යාවේ විදේශ සේවය පිළිබඳ සුෂ්මා ස්වරාජ් ආයතනය අතර අවබෝධතා ගිවිසුම
4 ලංකා පිඟන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලය සතු වෑඋඩ කර්මාන්ත ශාලාව පෞද්ගලික ආයෝජකයෙකු මඟින් ක්‍රියාත්මක කිරීම
5 වෙළෙඳපොළ ඉලක්ක කර ගත් කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය
6 උසස් කාර්යසාධන වැඩසටහන යටතේ තෝරාගනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් දිරිගැන්වීමේ වැඩසටහන
7 ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් "ප්‍රජා සහායක (ස්වේච්ඡා)" ලෙස තරුණ තරුණියන්ගේ සේවාව ලබාගැනීම
8 දේශීයව නිෂ්පාදනය කරනු ලබන ‍ඖෂධ, ශල්‍ය වෛද්‍ය උපකරණ සහ වෛද්‍ය රසායනාගාර පාරිභෝජ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම
9 අධිකරණ පද්ධතිය සඳහා අධිකරණ ස්වයංක්‍රීයකරණ පද්ධතියක් හඳුන්වා දීම
10 ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.