• Increase font size
  • Default font size
  • Decrease font size



2021-11-01 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩියුක් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම
2 ඉස්සන් ගොවිපළවල වගාව තීව්‍ර කිරීම තුළින් නිෂ්පාදනය හා අපනයනය ඉහළ නැංවීම අරමුණු කර සහනදායී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම
3 විදුලිබල කර්මාන්තය සම්බන්ධ පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ
4 නාගරික සංවර්ධන අධිකාරියට අයත් තලපත්පිටිය පිහිටි ඉඩමක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා බදු පදනම මත ලබා දීම
5 සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් ගබඩා/ගොඩනැඟිලි ඵලදායී කාර්යයන් සඳහා යොදා ගැනීම
6 “වාරි සෞභාග්‍යා” වැඩසටහන යටතේ හඳුනාගත් ව්‍යාපෘති සඳහා අර්ධ රාජ්‍ය ආයතනයන් වෙතින් ඍජු සේවාවන් ලබා ගැනීම
7 එප්පාවල, ගිරිබාව ජලසම්පාදන ව්‍යාපෘතිය
8 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
9 කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් කල් දමන ලද විභාග පැවැත්වීමේ කාලසටහන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.