• Increase font size
  • Default font size
  • Decrease font size



2021-08-30 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ කාම්බෝජ රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික, රාජකාරි සහ සේවා හා නිල විදේශ ගමන් බලපත්‍ර හිමියන් වීසා අවසරපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා ගිවිසුමකට එළඹීම
2 වැන්දඹු, වැන්දඹු පුරුෂ සහ අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා දීම
3 ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර නාවිකයන්ට නිකුත් කරනු ලබන සහතික පිළිගැනීම (Certificate of Recognition) සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම යාවත්කාලීන කිරීම
4 නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ ජැටිය වෙත නෞකාවල සිට ගල් අඟුරු රැ‍ඟෙන යාම සඳහා ස්වයංක්‍රීය බත්තල් සේවා සැපයුම්කරුවෙකුගේ සේවය ලබා ගැනීම
5 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශවීය සමාජ ආරක්ෂණ ගිවිසුමකට එළඹීම සඳහා 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම
6 විශ්‍රාමික රාජ්‍ය නිලධරයන් සඳහා දැනට ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වූ ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීම
7 'ගුරු-විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම' සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද අනුකාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම
8 දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන
9 අපනයනය සඳහා කෝමාරිකා ශාකයෙන් ඖෂධීය නිෂ්පාදිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සීමාසහිත අවුරා ලංකා හර්බල්ස් පුද්ගලික සමාගම වෙත දීර්ඝකාලීන බදු පදනම මත ඉඩම් ලබා දීම
10 කොවිඩ් - 19 වසංගතය පාලනය සඳහා දේශීය ඖෂධ ජනතාව වෙත ලබා දීම සඳහා වූ ව්‍යාපෘතිය
11 පුද්ගලික අංශයේ ආයෝජන යටතේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අභිප්‍රාය පළ කිරීමේ යෝජනා (Expression Interest EOT) කැඳවීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.