• Increase font size
  • Default font size
  • Decrease font size



2021-06-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2021 පළමු කාර්තුව අවසන් වන විට ප්‍රගතිය
2 2021 දෙසැම්බර් 13 සිට 18 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් සුරැකීම (ICH) පිළිබඳ යුනෙස්කෝ අන්තර්රාජ්‍ය කමිටුවේ 16 වන සැසිවාරය සඳහා සත්කාරකත්වය සැපයීම
3 පළාත් සභා මඟින් පාලනය වන තෝරාගත් දිස්ත්‍රික් මහ රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය යටතේ වැඩිදියුණු කිරීම
4 ශ්‍රී ලංකා‍ව හා බංග්ලාදේශය අතර වරණීය වෙළෙඳ ගිවිසුමකට (PTA) එළඹීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීම
5 සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම
6 සුළු හිමිකම් අධිකරණ පිහිටුවීම
7 මන්නාරම සුළං බලාගාරය ඉදිකිරීම
8 රාජ්‍ය ආයතන සඳහා වන රෙදිපිළි අවශ්‍යතා පළාත් මට්ටමින් දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගැනීම
9 2021 ජුනි මස 01 දින සිට 2022 ජනවාරි මස 31 දින දක්වා මාස 08ක කාලයක් සඳහා ඩීසල් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
10 මර්බන් බොරතෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
11 මහරගම අපේක්ෂා රෝහල සඳහා MRI(1.5T) ස්කෑනර් යන්ත්‍රයක් සැපයීම
12 මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව - 2020 (අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව)
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.