• Increase font size
  • Default font size
  • Decrease font size



2021-04-19 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පුරවර විශ්වවිද්‍යාල පිහිටුවීම
2 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කොරියානු ජනරජයේ සංකින්ක්වාන් (Sungkyunkwan University, Korea) විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
3 හා(ර්)ඩි තාක්ෂණික ආයතනය ස්ථාපනය කිරීම
4 ජපාන ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවෙහි භෞමික රූපවාහිනී විකාශනය අංකිත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
5 'තරුණ කේන්ද්‍ර' - ඉහළ බලපෑම් සහිත තරුණ ප්‍රජා මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය
6 පාසල් නිල ඇඳුම් රෙදි මිල දී ගැනීම - 2022
7 බෞද්ධ ප්‍රකාශන පළ කිරීම නියාමනය කිරීමේ පනතක් පැනවීම
8 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත සංශෝධනය කිරීම
9 කිරි ව්‍යවසායක සමිති ලියාපදිංචි කිරීමේ පනතක් කෙටුම්පත් කිරීම
10 මිනිස්බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය නීතිමය පදනමක් මත ස්ථාපිත කිරීම
11 අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශවලින් ආරක්ෂා වීම පිණිස අවශ්‍ය නීති පැනවීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.