• Increase font size
  • Default font size
  • Decrease font size



2020-10-19 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2020 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත යටතේ නියෝග
2 නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධනය කිරීමට ආයෝජකයින් තෝරාගැනීම සඳහා සංවර්ධන යෝජනා කැඳවීම
3 යෝජිත නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා රජයේ හා පෞද්ගලික ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීම/අත්කර ගැනීම
4 මොරටුව විශ්වවිද්‍යාලය සහ ෆින්ලන්තයේ ඇල්ටෝ විශ්වවිද්‍යාලය අතර අධ්‍යාපන හා පර්යේෂණ ඒකාබද්ධ කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට
5 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව ගොඩනැගිලි සංකීර්ණය සහ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරය ඉදි කිරීම සහ ඊට යෝජිත ඉඩම අත්පත් කරගැනීම
6 සැලසිනේ රූපවාහිනී ආයතනය සීමිත වගකීම් සහිත සමාගමක් ලෙස සංස්ථාපනය කිරීම
7 සීමාසහිත ලංකා සළුසල ආයතනයේ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය
8 ජෛව විවිධත්වය හා බැඳුණු පාරම්පරික දැනුම හා ව්‍යවහාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ උපාය මාර්ග
9 වරක් භාවිත කර ඉවතලන (Single - Use) ප්ලාස්ටික් සහ ‍ෙපාලිතීන් අපද්‍රව්‍ය කළමනාකරණය
10 කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන (SAPP) යටතේ පවතින සියලුම ණය ක්‍රමයන් සඳහා වන පොලී අනුපාතය නැවත නියම කිරීම සහ කෘෂිකාර්මික අගයදාම ව්‍යාපෘති සංවර්ධනය කරන හවුල්කාර/ප්‍රවර්ධක සමාගම් සඳහා සහන පුළුල් කිරීම - කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන (SAPP)
11 ශ්‍රී ලංකා ගුවන් තොරතුරු කලාපය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීම
12 1997 අංක 30 දරන ඇප පනත සංශෝධනය කිරීම
13 ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා මෙල්බර්න් ගුවන් තොටුපොළේදී ගුවන් යානා ඉන්ධන සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
14 විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය පිළිබඳව පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට යෝජිත සංශෝධන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.