• Increase font size
  • Default font size
  • Decrease font size



2016-01-20 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මහවැලි පශු සම්පත් හා කෘෂි ව්‍යාපාරික (පුද්ගලික) සමාගම රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙකු සම්බන්ධ කරගැනීම (PUBLIC PRIVATE PARTNERSHIP)
2 ශිල්පීය තීරණ ගැනීමේදී ප්‍රතීතනය අනිවාර්ය කිරීම
3 අප්‍රිකානු ආසියානු ග්‍රාමීය සංවර්ධනය සංවිධානයේ (AARDO) දායක මුදල් ගෙවීම
4 පොළොන්නරුවේ වාරි ව්‍යාපාර සංවර්ධන ව්‍යාපෘතිය
5 මොනරාගල දිස්ත්‍රික්කයේ කඩිනම් වාර්මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය (වෙල්ලස්ස නවෝදය)
6 ශ්‍රී ලංකා රජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර දඬුවම් පමුණුවන ලද තැනැත්තන් භාරදීම පිළිබඳ ගිවිසුම
7 හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස හඳුනාගෙන ඇති ව්‍යාපාර ක්ෂේත්‍ර සඳහා ආයෝජකයන් විසින් යෝජනා කැඳවීම
8 ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය ක්‍රියාවට නැංවීම
9 ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සාමාජිකත්වය ලබාගැනීම
10 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.