• Increase font size
  • Default font size
  • Decrease font size



2015-03-23 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 උතුරු පළාත් ජාත්‍යන්තර සබඳතා මධ්‍යස්ථාන ගොඩනැඟිලි සංකීර්ණය -
2 විසල් මහනුවර ජලසම්පාදන ව්‍යාපෘතිය
3 කිලිනොච්චි ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම
4 තෙල්දෙණිය මූලික රෝහලේ සංවර්ධන කටයුතු කිරීම
5 ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන - 2015
6 සූතිකාධාර ආඥාපනතට සහ සාප්පු හා කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනතට සිදු කෙරෙන සංශෝධන
7 ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ සහයෝගීතාවය හා ප්‍රවෘත්ති හුවමාරු කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා කටාර් රාජ්‍ය අතර අවබෝධතා ගිවිසුම
8 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ මූලස්ථායි වැඩවල ඉදිරි කටයුතු
9 නිදන්ගත වකුගඩු රෝගයේ රෝග නිධානය සොයා ගැනීම හා එම රෝගයෙන් පීඩා විඳින ප්‍රදේශවල ජලය පිරිසිදු කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.