• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ සහයෝගීතාවය හා ප්‍රවෘත්ති හුවමාරු කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා කටාර් රාජ්‍ය අතර අවබෝධතා ගිවිසුම

- ශ්‍රී ලංකාව හා කටාර් රාජ්‍ය අතර, ප්‍රවෘත්ති හුවමාරු කරගැනීම පිළිබඳ ක්ෂේත්‍රයේ අන්තර්ජාතික සහයෝගිතාව වැඩිදියුණු කරගැනීමේ අරමුණින්, 2015‑03‑24 දින මෙරට සිදු කිරීමට නියමිත, කටාර් රාජ්‍යයේ ෂීක් තමීම් ඉන් හමාද් අල්තාන් රජතුමාගේ සංචාරයට සමගාමීව ඉහත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.