• Increase font size
  • Default font size
  • Decrease font size



2015-03-04 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 'සිලෝන් ටී එක්ස්පෝ ප්‍රදර්ශනය' ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
2 සහන මිලක් යටතේ ගෙවතු වගාව සඳහා එළවළු පැළ සැපයීම හා 50% ක සහනාධාර ක්‍රමයක් මත සුළු පරිමාණ ගොවි බිම් සඳහා එළවළු බීජ සැපයීමෙන් අවාරයේ එළවළු වගා කිරීම
3 2015 යල කන්නයේ වී ගොවිතැන සඳහා සහනාධාර පොහොර බෙදා හැරීම
4 වියළි කලාපයේ ගොවීන්ගේ ගොවි නිෂ්පාදන ගබඩාගත කිරීම පහසු කිරීම සහ ගබඩා කර ඇති නිෂ්පාදිත තොග ඇපයට තබා ණය මුදල් ලබාගත හැකි මූල්‍යකරණ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීම
5 ගර්භනී මාතාවන්ට රුපියල් 20,000/- ක් වටිනා පෝෂ්‍යදායී ආහාර ලබා දීම
6 මඩකලපුව දිස්ත්‍රික්කයෙහි ඉදි කරනු ලැබූ කාන්තා ව්‍යවසායකයන් සඳහා අලෙවි පහසුකම් සැලසීමේ ව්‍යාපෘතිය සහ ප්‍රජා අධ්‍යාපනික මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉන්දියානු රජය සමඟ වන අවබෝධතා ගිවිසුමේ වලංගු කාලසීමාව දීර්ඝ කිරීම
7 රුහුණු විශ්වවිද්‍යාලයේ නවීන අංගෝපාංග සහිත රංග ශාලාවක් සහ ශ්‍රවණාගාරයක් ඉදි කිරීම සඳහා ඉන්දියානු රජය මගින් කුඩා සංවර්ධන ව්‍යාපෘති ප්‍රදාන අනුග්‍රහය ලබා දීම
8 රජයේ දින සියයේ කඩිනම් වැඩ පිළිවෙළ යටතේ හඳුන්වාදීමට නියමිත විගමනික සේවකයන් සඳහා වන යෝජිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය
9 වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.