• Increase font size
  • Default font size
  • Decrease font size



2015-02-25 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මැතිවරණ පැමිණිලි විභාග කිරීම සඳහා වූ විශේෂ කමිටුවක් පත් කිරීම
2 2014 වර්ෂය අගභාගයේදී ඇති වූ අධික වර්ෂාව හා ගංවතුර නිසා වාරිමාර්ග පද්ධතිවලට සිදු වූ හානි පිළිසකර කිරීම සඳහා කඩිනම් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
3 කොළඹ 02, කොම්පඤ්ඤ වීදියේ ඉදි කිරීමට යෝජිත නැවත සංවර්ධන සහ මිශ්‍රිත උපයෝගිතා සංවර්ධන ව්‍යාපෘතිය - සීමාසහිත වන් කලම්බු (පෞද්ගලික) සමාගම
4 සමෘද්ධි සහනාධාර වැඩි කිරීම
5 වකුගඩු රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සහ දැනට රෝගය නිසා පීඩාවට පත්ව ඇති රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල අයගේ සුබසාධනය
6 ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරී‍මේ ආයෝජන වැඩසටහන
7 බොරැල්ල ආයුර්වේද රෝහල ශික්ෂණ රෝහලක් බවට සංවර්ධනය කිරීම සඳහා වූ සැලැස්ම - දෙවන අදියර
8 පාසල් පෙළපොත් මුද්‍රණය - 2015 රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව, සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.