• Increase font size
  • Default font size
  • Decrease font size



2014-08-07 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත
2 ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නව පනත් කෙටුම්පත
3 කටාන ජලසම්පාදන ව්‍යෘපෘතිය - 1 වන අදියර
4 ලංකා විදුලි පුද්. සමාගම (LECO) මඟින් නඩත්තු කරනු ලබන බෙදා හැරීම් ජාලයේ ධාරිතාව වැඩිදියුණු කිරීම
5 ජාතික ක්‍රීඩා කෞතුකාගාරය ඉදි කිරීම
6 2015-2017 මධ්‍යකාලීන අයවැය රාමුව සහ 2015 වසර සඳහා අයවැය සකස් කිරීම
7 A5 මාර්ගයේ බදුල්ල සිට චෙන්කලාඩි දක්වා වු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
8 ‘2015 දැයට කිරුළ’ - ජාතික සංවර්ධන වැඩසටහන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.