• Increase font size
  • Default font size
  • Decrease font size



2013-09-19 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා නේවාසික රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයක් සීෂෙල්ස් ජනරජයේ වික්ටෝරියාහි ස්ථාපනය කිරීම
2 බංගලාදේශයේ ඩකා අගනුවර පැවති දසවෙනි පොදු රාජ්‍ය මණ්ඩල කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරුන්ගේ සම්මේලනය
3 කොකෝවා සංවර්ධන ව්‍යාපෘතිය - ඌව වෙල්ලස්ස
4 උරුම කළමනාකරණ වැඩමුළුව
5 වියළි කලාපීය නාගරික ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය - ජලය ගබඩා කිරීමේ ජල තටාක සහ ජල ස්තම්භ මන්නාරම ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව
6 බදුල්ල නගරයේ සේනානායක පිටියේ භූගත රථ ගාලක් ඉදි කිරීම
7 ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා දෙමහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
8 බේස්ලයින් මාර්ගයේ කැලණිතිස්ස වටරවුමේ සිට කනත්ත වටරවුම දක්වා (කි.මී. 0.00 - කි.මී. 4.80) කොටසෙහි මාර්ගය මතුපිට නැවත සැකසීම සහ වැඩිදියුණු කිරීම් සිදු කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.