• Increase font size
  • Default font size
  • Decrease font size



2013-07-25 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2012/13 මහ හා 2013 යල කන්නයන්හි වී අස්වනු මිලදී ගැනීම සඳහා අරමුදල් කළමනාකරණය හා මිලදී ගත් වී තොග අලෙවි කිරීම
2 රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය අවිධිමත් ලෙස භාවිත කිරීම සහ උතුරු මැද පළාතේ පවත්නා වකුගඩු ආශ්‍රිත රෝගාබාධ
3 කෑ/ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ, නාය යාම නිසා ඉවත් කරන ලද ඩබ්ලිව්.ඒ.සිල්වා ගොඩනැඟිල්ල වෙනුවට ඉදි කිරීමට යෝජිත සිවුමහල් ගොඩනැඟිල්ල සහ හානියටපත් වූ ඊට යාබදව පිහිටි ප්‍රධාන ශාලාව නවීකරණය
4 මාතර සිට කතරගම දක්වා නව දුම්රිය මාර්ගයක් තැනීම - අදියර II හා III
5 තහනම් උත්තේජක භාවිතය පාලනය කිරීමේ නියාමන පනත් කෙටුම්පත
6 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මඟී සංක්‍රමණ/තීරුබදු රහිත භාණ්ඩ අලෙවි ප්‍රදේශය පුළුල් කිරීම - අදියර 2
7 මහා භාණ්ඩාගාර පරිශ්‍රයේ පවතින ගොඩනැඟිල්ලට යාබදව නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
8 ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (සංශෝධිත) පනත් කෙටුම්පත
9 "ප්‍රජා සංවර්ධනය සඳහා ජල සම්පතේ සහාය" පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය - 2013 අගෝස්තු
10 අතිගරු ජනාධිපතිතුමා මහජන චීනයේ සිදු කළ ජනරජ රාජ්‍ය සංචාරය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.