• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහා භාණ්ඩාගාර පරිශ්‍රයේ පවතින ගොඩනැඟිල්ලට යාබදව නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- මහා භාණ්ඩාගාරය සඳහා අවශ්‍ය අතිරේක ඉඩ පහසුකම් සලසා දෙනු වස් මහා භාණ්ඩාගාර පරිශ්‍රයේ පවතින ගොඩනැඟිල්ලට යාබදව නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහාත්, 2013 අයවැය ඇස්තමේන්තු තුළ වෙන් කර ඇති රුපියල් මිලියන 575 ක මූල්‍ය ප්‍රතිපාදන මඟින් අදාළ ඉදිකිරීම් වැඩ ආරම්භ කිරීම සඳහාත්, අවශ්‍ය ඉතිරි ප්‍රතිපාදන 2014 සහ 2015 වර්ෂවලදී ලබාදීම සඳහාත් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.