• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මඟී සංක්‍රමණ/තීරුබදු රහිත භාණ්ඩ අලෙවි ප්‍රදේශය පුළුල් කිරීම - අදියර 2
- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කළ පරිදි ඉහත ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු පියංකර ජයරත්න මැතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.