• Increase font size
  • Default font size
  • Decrease font size



2023-05-22 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 නව සංවර්ධන ව්‍යාපෘති/වැඩසටහන් ඇගයීම සඳහා ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීම
2 හරිත බැඳුම්කර රාමුව
3 නැව් කටයුතු කර්මාන්තය ඇතුළුව සැපයුම් සේවා සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම
4 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සම්බන්ධයෙන් නිදහස් කිරීම් හා දිරිගැන්වීම් ප්‍රදානය කිරීම
5 "නව ඉම් තරණය" - ප්‍රථම ජාත්‍යන්තර පතල් කැණීම් හා ඛනිජ සමුළුව, ආයෝජන සංසදය හා ප්‍රදර්ශනය
6 ආයුර්වේද පනත සංශෝධනය කිරීම
7 ශ්‍රී ලංකාවේ, බස්නාහිර ප්‍රදේශ මහානගර ප්‍රධාන සැලැස්ම 2048 ක්‍රියාත්මක කිරීම
8 කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ "කොම්පඤ්ඤ වීදිය" ග්‍රාම නිලධාරි වසම භාෂාත්‍රයෙන්ම එලෙසම හැඳින්වීමට පියවර ගැනීම
9 විදේශ කටයුතු අමාත්‍යාංශය සහ සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුම
10 කාබන් හර කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීම
11 ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා දෝහා ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි බිම් මෙහෙවර සේවා කටයුතු සඳහා වන කොන්ත්‍රාත්තුව හා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි භාණ්ඩ ගබඩා හසුරුවන සේවා සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
12 ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මිය ගිය අය සැමරීම සඳහා ස්මාරකයක් ස්ථාපිත කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.