• Increase font size
  • Default font size
  • Decrease font size



2022-12-12 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 අම්පාර හා මන්නාරම නගර සභා, මහ නගර සභා බවට උත්ශ්‍රේණිගත කිරීම
2 පාසල් සිසුන් සඳහා "සතිමත් බව පිහිටුවීම" වැඩසටහන හඳුන්වා දීම
3 ජල හා මළාපවහන අංශයේ තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජලසම්පාදන අමාත්‍යාංශය හා මාලදිවයින් ජනරජයේ පරිසර, දේශගුණික විපර්යාස හා තාක්ෂණික අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම
4 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත
5 ලිංගික අතවර කිරීම, ලිංගික අඩත්තේට්ටම් කිරීම, ලිංගික අල්ලස් තහනම් කිරීම සහ එම සාපරාධී ක්‍රියාවන්ට වරදකරුවන් වන තැනැත්තන්ට දඬුවම් කිරීම සඳහා ඇති නීතිමය විධිවිධාන සවිබල ගැන්වීම
6 රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීති සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම
7 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ(5)(අ) ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබ ඇති මාධ්‍ය උපමාන නීතිගත කිරීම
8 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.