• Increase font size
  • Default font size
  • Decrease font size



2022-01-10 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 බුත්ගමුව ඇළ වර්ෂා කාලවලදී උතුරා යාම හේතුවෙන් පීඩාවට පත් වන පවුල් සඳහා නිවාස ලබා දීම
2 ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බෞද්ධ උරුමය ප්‍රවර්ධනය කිරීම සඳහා හඳුනාගනු ලබන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
3 නිවසක් හෝ නිවසක් ඉදි කිරීමට ඉඩමක් හෝ නොමැති, කුළී පදනම මත ජීවත්වන පවුල් සඳහා ස්ථිර නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය
4 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය සහ එක්සත් රාජධානියේ මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්ත රජය අතර සෞඛ්‍ය ආරක්ෂණ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
5 ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ හංගේරියාවේ විදේශ කටයුතු හා වෙ‍ෙළඳ අමාත්‍යාංශය අතර ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම
6 සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අනුබද්ධව වේලිඔය සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලාව ස්ථාපිත කිරීම
7 දේශීය ගමනාන්ත කළමනාකරණ සමාගම්, හෝටල් හිමියන් සහ මාර්ගගත සංචාරක නියෝජිතයින් විසින් සිදු කරනු ලබන ගෝලීය ප්‍රවර්ධන කාර්යයන් සඳහා කර්මාන්ත ආධාරක යෝජනා ක්‍රමය
8 හපුතලේ පොලිස් ස්ථානය පිහිටි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් කොටස ශ්‍රී ලංකා පොලීසිය වෙත පවරා ගැනීම
9 සාධාරණ මිලට සහල් ලබා දීම සඳහා අවශ්‍ය සහල් ආනයනය කිරීම
10 වී වගාව සඳහා දේශීය කාබනික පොහොර මිල දී ගැනීම
11 සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.