• Increase font size
  • Default font size
  • Decrease font size



2021-12-20 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීම
2 මොරටුව විශ්වවිද්‍යාලය සහ ජපානයේ ඔසාකා නගර විශ්වවිද්‍යාලය අතර අධ්‍යයන හුවමාරුව සහ සහයෝගිතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමකට එළැඹීම
3 රබර් නැවත වගාව හා නව වගාව සඳහා ලබා දෙන සහනාධාර වාරික ගණන සංශෝධනය කිරීම
4 කොවිඩ් - 19 වසංගතයෙන් බලපෑමට ලක් වූ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා සහන ලබා දීම
5 ජනප්‍රිය ගායිකා යොහානි දිලෝකා ද සිල්වා කලාකාරිනිය වෙත ඉඩම් කොටසක් ලබා දීම
6 2018 අංක 01 දරන සිවිල් ගුවන්සේවා (සේවක පිරිස් සහ පුහුණු කිරීමේ ආයතන සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ) නියෝගය
7 2018 අංක 34 දරන හානිපූරණය සඳහා වන කාර්යාලය පනත යටතේ හානිපූරණ ප්‍රදාන සඳහා ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.