• Increase font size
  • Default font size
  • Decrease font size



2021-10-05 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සංවර්ධන ප්‍රමුඛතාවයන් වෙනුවෙන් භූ සම්පත් යොදාගැනීම
2 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ නවසීලන්තයේ මාසි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම
3 'ගමට සන්නිවේදනය' ජාතික ව්‍යාපෘතිය
4 කොළඹ නෙළුම් කුළුණ ව්‍යාපෘති සංකීර්ණය සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉඩම් අත් කර ගැනීම
5 අපනයන වෙළෙඳපොළ සඳහා මෘදුකාංග සංවර්ධනය කිරීමේ සහ තොරතුරු තාක්ෂණ ආශ්‍රිත සේවාවන් සැපයීමේ ව්‍යාපෘතිය, HCL ටෙක්නොලොජීස් ලංකා (පුද්ගලික) සමාගම - ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හඳුනාගැනීම
6 ඉන්දියානු ජනරජයේ ආධාර යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක සුහුරු පන්ති කාමර සහ නවීන පරිගණක විද්‍යාගාර ඉදිකිරීම
7 'ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය' යනුවෙන් ජනමාධ්‍ය උසස් අධ්‍යාපන පර්යේෂණ සහ පුහුණු ආයතනයක් පිහිටුවීම
8 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු (LP ගෑස්) ව්‍යාපාරයට පිවිසීම
9 බෙදුම් නඩු පනත සංශෝධනය කිරීම
10 අශ්ලීල ප්‍රකාශන තහනම් කිරීම පිළිබඳ පනත් කෙටුම්පත
11 සුහුරු ශ්‍රී ලංකා මූලාරම්භය - ඩිජිටල්කරණය, බ්ලොක්වේන් තාක්ෂණය, ක්‍රිප්ටොකරන්සි මයිනින් සහ ශ්‍රී ලංකාවට අවශ්‍ය සේවා සැපයීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.