• Increase font size
  • Default font size
  • Decrease font size



2021-08-23 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප කොඩිඩ් අරමුදලට පරිත්‍යාග කිරීම
2 විද්‍යුත් සංචරණ අනුමැතිය ඔස්සේ පැමිණෙන සංචාරකයින් සඳහා දින 180 ක් දක්වා එකවර සංචාරක වීසා ලබා දීම
3 රජයට අයත් මෝටර් වාහන සංඛ්‍යාව
4 "සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය" යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් අතිරේක මූල්‍යකරණ පහසුකමක් ලබා ගැනීම
5 මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2021 දෙවන කාර්තුව අවසන් වන විට ප්‍රගතිය
6 සමනල වැව වැව් බැම්ම අළුත්වැඩියා කිරීම
7 දේශීය කාබනික පොහොර මිල දී ගැනීම - 2021/2022 මහ කන්නය
8 1993 අංක 50 දරන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකරිය පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
9 සිවිල් නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන පරිදි ගාස්තු සංශෝධනය කිරීම පිණිස පනවන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
10 කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වී ඇති පවුල් සඳහා රුපියල් 2,000/-ක දීමනාවක් ගෙවීම
11 කොවිඩ් - 19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර 300,000ක් සතිපතා ආනයනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.