• Increase font size
  • Default font size
  • Decrease font size

2021-08-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප කොඩිඩ් අරමුදලට පරිත්‍යාග කිරීම
- ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව, රට තුළ දැනට ව්‍යාප්තව පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට සහාය වීම සඳහා කොවිඩ් අරමුදල ශක්තිමත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප එකී අරමුදලට ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ඒකමතිකව තීරණය කරන ලදී.