• Increase font size
  • Default font size
  • Decrease font size



2021-07-12 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 අපයෝජනයට ලක් වූ ළමයින්ගේ ‍සාක්ෂි වීඩියෝ පටිගත කිරීමේ ඒකක නවයක් (09) පළාත් මට්ටමින් ස්ථාපිත කිරීම
2 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ චීනයේ චෙංඩු කෘෂිකාර්මික විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
3 පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ජපානයේ මෙයිජෝ විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
4 ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම
5 පැරිස් ගිවිසුමට අදාලව “ජාතිකව නිර්ණය කරන ලද දායකත්වයන්” එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට ඉදිරිපත් කිරීම
6 ශ්‍රී ලංකාව ඩිජිටල් සංචාරකයින්ට හිතකර ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා දීර්ඝකාලීන වීසා බලපත්‍ර කාණ්ඩයක් හඳුන්වා දීම
7 ක්‍රීඩාවේ සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව හා රුසියානු සමූහාණ්ඩුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
8 1964 අංක 29 දරන ජලසම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම
9 ජල අංශයේ වත්මන් සහ අනාගත අභියෝගයන්ට මුහුණදීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පන‍ත සංශෝධනය කිරීම
10 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව
11 2021/2022 මහ කන්නය වෙනුවෙන් වී වගාව සඳහා ගොවීන් විසින්ම පොහොර නිෂ්පාදනය කර භාවිතය දිරි ගැන්වීම සඳහා වු වැඩපිළිවෙල
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.