• Increase font size
  • Default font size
  • Decrease font size



2021-06-21 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රුහුණ විශ්වවිද්‍යාලය සහ ඉන්දියාවේ වෙල්ලෝර් තාක්ෂණ ආයතනය (Vellore Institute of Technology, India) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
2 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් භුක්තිවිඳිනු ලබන ජා-ඇල, ඒකල පිහිටි කුරුඳුවත්ත ඉඩම සඳහා නිදහස් දීමනා පත්‍රයක් මඟින් හිමිකම පවරා ගැනීම
3 දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා වන උපදේශක සභා පිහිටුවීම
4 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සඳහා සංශෝධන
5 ‍2003 අංක 09 දරන පා‍රිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම
6 පොහොර කළමනාකරණය හා නියාමනය විධිමත් කිරීම උදෙසා දැනට පවතින නීති රාමුව කාලානුරූපීව ශක්තිමත් කිරීම
7 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතට සිදුකරනු ලබන සංශෝධනය (පූර්ව නඩු විභාග කාර්ය පටිපාටිය)
8 "ජාතික බලශක්ති දිනය" ප්‍රකාශයට පත් කිරීම
9 ශ්‍රී ලංකාවේ ද්‍රවීකෘත පෙට්‍රොලියම් ගෑස් (LPG)කර්මාන්තය ප්‍රතිව්‍යූහගත කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.