• Increase font size
  • Default font size
  • Decrease font size



2021-06-07 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතික සංස්කෘතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම
2 නගර සියයක් අලංකරණය කිරීමේ වැඩසටහන (සියක් නගර වැඩසටහන)
3 ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගිතාව අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුම් සඳහා එළඹීම
4 සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කර්මාන්ත ස්ථානගත කිරීම හා ව්‍යාපාර සංවර්ධනය සඳහා ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන
5 උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදන නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
6 ඇල්පිටිය මහහීන්තැන්න ප්‍රදේශයේ අපනයන කෘෂි අගයදාම සංවර්ධන කර්මාන්ත කලාපය පිහිටුවීම
7 ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත
8 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ ප්‍රකාශයට පත් කළ නියෝග
9 නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා මං තීරු හතරකින් සමන්විත කණු මතින් ඉදිකරනු ලබන අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී බලපෑමට ලක් වන පවුල් සඳහා නිවාස ලබා දීම
10 වරායෙන් නිදහස් කර ගනු නොලබන සහ ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතොස ආයතනය මඟින් සහන මිලකට මහජනතාවට අලෙවි කිරීම
11 කොවිඩ් - 19 සංචරණ සීමා පවතින කාලසීමා තුළ ගොවීන්ට අලෙවි කර ගත නොහැකි අතිරික්ත එළවළු හා පළතුරු තොග රජය මඟින් මිල දී ගෙන බෙදා හැරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.