• Increase font size
  • Default font size
  • Decrease font size



2021-05-24 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ දකුණු කොරියාවේ කොරියානු ජාතික විවෘත විශ්වවිද්‍යාලය (Korea National Open University, South Korea) සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම
2 මුල්ලේරියාවේ පිහිටි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අංග සම්පූර්ණ රුධිර කාන්දුපෙරණ ඒකකයක් සහ බෝ නොවන රෝග (NCD) හඳුනාගැනීමේ පහසුකම් සහිත නිදන්ගත වකුගඩු රෝග (CKD) සායනයක් ස්ථාපිත කිරීම
3 1961 අංක 28 දරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කිරීම
4 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
5 අතුරුගිරිය අන්තර් හුවමාරුව සහ නව කැලණි පාලම සම්බන්ධ කරමින් කණු මතින් ඉදිකරනු ලබන අධිවේගී මාර්ගය ඉදිකිරීම
6 කොවිඩ් - 19 රෝගීන් සඳහා වන ප්‍රතිකාර සේවා කඩිනම් කිරීම
7 Sinopharm සහ Oxford-AsrtaZeneca එන්නත් මිලට ගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.