• Increase font size
  • Default font size
  • Decrease font size



2021-05-10 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ තෙවන අදියර ක්‍රියාත්මක කිරීම
2 මුතුරාජවෙල තෙත්බිම් කලාපයේ සංරක්ෂණය හා තිරසර භාවිතය
3 කොළඹ විශ්වවිද්‍යාලය සහ මැලේසියාවේ ටේලර්ස් විශ්වවිද්‍යාලය (Taylor's University) සමඟ එක්ව පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුමකට එළඹීම
4 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සහ ජපානයේ රියුකියුස් විශ්වවිද්‍යාලයේ නිවර්තන ජෛවගෝල පර්යේෂණ මධ්‍යස්ථානය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
5 කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහන ලබා දීම
6 ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් පාලනය වන ජලාශවල රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය
7 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.