• Increase font size
  • Default font size
  • Decrease font size



2021-04-05 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතික ලේඛනාගාරය සඳහා ඩිජිටල් කෝෂ්ඨාගාරයක් ස්ථාපිත කිරීම
2 මඩකලපුව, වවුනියාව හා යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම
3 තේ වගාව සඳහා උනන්දු කිරීම පිණිස දැනට ගෙවනු ලබන සහනාධාර මුදල් සංශෝධනය කිරීම
4 ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ 2020-2025 ඒකාබද්ධ සැලැස්මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනම් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම
5 2021/2022 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා ආහාර ද්‍රව්‍ය සැපයීම පිණිස කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
6 2005 අංක 38 දරන සංචාරක කටයුතු පනත අහෝසි කර නව සංචාරක කටයුතු පනතක් පැනවීම
7 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ 'විශේෂ තැන්පතු ගිණුම්' විවෘත කිරීම සඳහා ලබා දී ඇති කාල සීමාව තවදුරටත් දීර්ඝ කිරීම
8 කොවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා තවත් "ස්පුට්නික් V" එන්නත් මාත්‍රා මිලියන 06ක් මිල දී ගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.