• Increase font size
  • Default font size
  • Decrease font size



2021-02-15 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ "විශේෂ තැන්පතු ගිණුම්" පිළිබඳ ප්‍රකාශිත නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
2 මහල් නිවාස ඉදිකිරීම ප්‍රවර්ධනය උදෙසා සමුළු නිවාස පරිශ්‍රය සංවර්ධනය කිරීම
3 කොළඹ විශ්වවිද්‍යාලය සහ පකිස්ථානයේ ලාහෝර් ආර්ථික විද්‍යායතනය (Lahore School of Economics) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
4 ලංකාවේ පොදු ප්‍රවාහන සේවය සඳහා මාර්ගස්ථ පෙර ගෙවුම් කාඩ්පතක් (Transit Card) හඳුන්වා දීම සහ ගාස්තු අය කිරීමේ විද්‍යුත් පද්ධතියක් ක්‍රියාත්මක කිරීම
5 පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය යටතේ බෙදාහැරීම් තරාපැවි (ට්‍රාන්ස්පෝමර) වලට සම්බන්ධ කර පුද්ගලික අංශයේ ආයෝජන යටතේ ක්‍රියාත්මක කරන 100kW සූර්ය බල ජනන වැඩසටහන
6 සාම්ප්‍රදායික හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
7 මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ කොළඹ, රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගුවන් සමාගම් ආකර්ෂණය කරගැනීම සඳහා විශේෂ සහන සැලසීම
8 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම - (පොලිස් ස්ථාන වෙත පැමිණීම සඳහා මහේස්ත්‍රාත්වරයාට බලය පැවරීම)
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.