• Increase font size
  • Default font size
  • Decrease font size



2020-11-02 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය යටතේ රූපවාහිනී සේවා සහ ගුවන්විදුලි මාධ්‍ය භාවිතයෙන් ඉගැන්වීමේ කටයුතු සිදු කිරීම
2 අපනයන නිෂ්පාදන ගම්මාන පිහිටුවීමේ ජාතික වැඩසටහන
3 අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා විදුලි වැට හා ආරක්ෂිත වැට සකස් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලද රේල් පීලි ලබා ගැනීම
4 පාරම්පරික කර්මාන්තකරුවන්ගේ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වශයෙන් භාවිත කළ හිස් උණ්ඩ කොපු සහ භාවිතයෙන් ඉවත් කළ සන්නාහ තහඩු ලබා ගැනීම
5 ශ්‍රී ලංකාවේ පොහොර නිෂ්පාදනය හා බෙදා හැරීම ක්‍රමවත් කිරීම
6 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා දිනකට බැරල් (bblspd) 100,000 ක නව පිරිපහදුවක් සපුගස්කන්දේ ස්ථාපිත කිරීම
7 කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය නැවත ස්ථාපිත කිරීම
8 දහම් පාසල් ගුරුවරියන් සඳහා නිල ඇඳුම් වශයෙන් දේශීයව නිෂ්පාදිත සාරි ලබා දීම
9 2020/2021 වර්ෂය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල් සහ අනෙකුත් ආයතන සඳහා ආරක්ෂක සේවය සැපයීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.