• Increase font size
  • Default font size
  • Decrease font size



2020-06-17 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ලෝක බැංකු සමූහය විසින් අරමුදල් සපයනු ලබන හඳුනාගත් ආයෝජන ව්‍යාපෘතීන්හි අවිනිශ්චිත හදිසි අවශ්‍යතා ප්‍රතිචාර සංරචක යටතේ වෙන් කර ඇති අරමුදල්, COVID - 19 වසංගත තත්ත්වය හේතුවෙන් ප්‍රමුඛතා පදනම මත ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති සඳහා යෙදවීම
2 මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන
3 ජාතික ලොතරැයි මණ්ඩලය මගින් දිනුම් අදිනු ලබන 'දරු දිරි සම්පත' නව ලොතරැයි පත මුද්‍රණය කර සැපයීම සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත පිරිනමා ඇති මුද්‍රණ කොන්ත්‍රාත්තුවේ කාලය දීර්ඝ කිරීම
4 COVID - 19 වසංගතය වැළැක්වීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය උපකරණ සපයා ගැනීම සඳහා ජපන් යෙන් මිලියන 800 ක ව්‍යාපෘති නොවන ජපාන ප්‍රදාන ආධාර
5 සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වෙත 2020/2021 වර්ෂයේ ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා සම්පූර්ණ යොදය සහිත කිරි පිටි සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය
6 තේ අපනයනය මත පනවා ඇති තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද තාවකාලිකව අත්හිටුවීම
7 කොළඹ වරාය නගරයේ චෙක් පෝට් සිටි කළම්බු (පුද්ගලික) සමාගම මඟින් යෝජිත ආයෝජනයට ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති තත්ත්වය ලබා දීම සහ දිරි දීමනා ලබා දීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.