• Increase font size
  • Default font size
  • Decrease font size



2014-01-30 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා පරිශ්‍රයෙහි ජාතික, උපකරණ හඳුනාගැනීමේ ලේඛනයක් (National Equipment Identity Register - NEIR) ස්ථාපනය කිරීම
2 තාක්ෂණවේදය නව විෂය ධාරාව හදාරනු ලබන අඩු ආදායම්ලාභී ශිෂ්‍යාවනට ලබා දෙනු ලබන 'සුජාත දියණි' අරමුදල
3 ජන සෙවණ’ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින් සඳහා නාරාහේන්පිට චිත්‍රා පටුමඟ, ඇන්ඩර්සන්වත්ත ඉඩමේ ඉදි කිරීමට යෝජිත මහල් නිවාස ව්‍යාපෘතිය
4 1998 අංක 53 දරන ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන සංවර්ධන අධිකාරිය පනතේ 37 වැනි වගන්තියේ (2) වැනි උප වගන්තියේ (ඇ) ඡේදය යටතේ පනවනු ලබන ජලජීවී වගා කළමනාකරණ නියෝග
5 යාපනය ඕලන්ද බලකොටුව සංරක්ෂණය කිරීම
6 පොහොර ප්‍රසම්පාදනය කිරීම - යල කන්නය - 2014
7 තංගල්ල බන්ධනාගාරය සහ කොළඹ වැලිකඩ බන්ධනාගාරයෙන් කොටසක් අඟුණකොළපැලැස්ස, එරමිණියාය ප්‍රදේශයට විතැන් කිරීම
8 ජාතික අධිවේගී මාර්ග අධිකාරිය ස්ථාපිත කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.