• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තංගල්ල බන්ධනාගාරය සහ කොළඹ වැලිකඩ බන්ධනාගාරයෙන් කොටසක් අඟුණකොළපැලැස්ස, එරමිණියාය ප්‍රදේශයට විතැන් කිරීම

- තංගල්ල බන්ධනාගාරය සහ කොළඹ වැලිකඩ බන්ධනාගාරයෙන් කොටසක් අඟුණකොළපැලැස්ස, එරමිණියාය ප්‍රදේශයේ ප්‍රතිස්ථානගත කිරීමට නියමිතය. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශිත පරිදි ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ගරු චන්ද්‍රසිරි ගජදීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.