• Increase font size
  • Default font size
  • Decrease font size



2013-10-31 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පෝෂණය සඳහා වන බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම
2 ප්‍රජා සංවර්ධනය සඳහා ජල සම්පත් භාවිතය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය - 2013
3 උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය - අදියර II හි කොන්ත්‍රාත් පැකේජ හතර (04) ප්‍රදානය කිරීම
4 මොරටුව විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැඟිල්ලේ ඉඩකඩ පුළුල් කිරීම සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
5 කලාප අධ්‍යාපන කාර්යාලවලදී ගුරුවරුන්ට මුහුණු පෑමට සිදුවන දුෂ්කරතා
6 පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව ප්‍රදාන අරමුදල සඳහා දායකත්වය
7 පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික රැස්වීමේදී ඉදිරිපත් කිරීම පිණිස ශ්‍රී ලංකාව තුළ පවතින හඳුනාගත් ආයෝජන ව්‍යාපෘති
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.