• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරටුව විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැඟිල්ලේ ඉඩකඩ පුළුල් කිරීම සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත ඉදි කිරීමට අදාළ කොන්ත්‍රාත්තුව පිළිගත හැකි අවම ඇගැයූ ලංසුකරු වෙත පිරිනැමීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.