• Increase font size
  • Default font size
  • Decrease font size



2013-10-24 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 අපරාධයක වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට සහාය දැක්වීම සහ ආරක්ෂාව සැලසීම පිළිබඳ පනත් කෙටුම්පත
2 ශ්‍රී ලංකාව තුළ තිරසර (සුනිත්‍ය) ජෛව ස්කන්ධ බලශක්ති නිෂ්පාදනය සහ නව ජෛව ශක්ති තාක්ෂණය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය
3 ශ්‍රී ලංකාවේ වර්තමාන කෘෂි කාර්මික අවශ්‍යතා සඳහා ගැළපෙන පූර්ණ වශයෙන් නිපුණ වෘත්තිකයින් බිහි කිරීම සඳහා කෘෂිකර්ම විද්‍යාල සංවර්ධනය කිරීම
4 ගාලු පාර සහ ආර්.ඒ.ද මෙල් මාවත නවීකරණය කිරීම - ලිබර්ටි වටරවුමේ සිට ධර්මාරාම පාර හන්දිය දක්වා
5 කළු ගඟ ජලාශයේ ප්‍රධාන වැඩ ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව පිරිනැමීම
6 අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය - I අදියර සඳහා සැලසුම්, ඉදි කිරීම් අධීක්ෂණ සහ කළමනාකරණ සහාය සඳහා උපදේශකවරුන් පත් කිරීම
7 දේශීය බැංකු මුදල් ආධාර මඟින් මාර්ග කොටස් නවීකරණය සහ වැඩිදියුණු කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.