• Increase font size
  • Default font size
  • Decrease font size



2023-11-06 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 විසල් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඩම් අත්කර ගැනීම හා පවරා ගැනීම හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා විකල්ප ඉඩම් ලබා දීම
2 බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අසලින් මැරීන් ඩ්‍රයිව් මාර්ගය හරහා ඉදි කර ඇති පදික පාලම් ප්‍රතිනිර්මාණය කිරීම
3 රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කිරි මණ්ඩල මාවතේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීම
4 (235 වන අධිකාරය වන) රේගු ආඥාපනත සඳහා යෝජිත සංශෝධන
5 නොතාරිස් ආඥා පනත සඳහා සංශෝධන
6 වංචා වැළැක්වීමේ ආඥා පනත සඳහා සංශෝධන
7 ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීම සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන පනත් කෙටුම්පත සකස් කිරීම
8 ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අනුමැතිය ලබා ගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.