• Increase font size
  • Default font size
  • Decrease font size



2023-09-25 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කැලෑ ගිනි ඇති වීම වැළැක්වීම හා පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග
2 බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ ජෝර්ජියා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලෙවන් මයික්ලඩ්සේ රාජ්‍යතාන්ත්‍රික පුහුණු හා පර්යේෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුම
3 මුතුරාජවෙල ආසන්න මුහුදේ ඛනිජතෙල් ගොඩබෑම සඳහා භාවිත කරනු ලබන නැංගුරම් බෝයාව සඳහා අවශ්‍ය අමතර කොටස් ප්‍රසම්පාදනය කිරීම
4 ඉදිරි මාස හතරක (04) කාලය තුළ ඩීසල් නැව් තොග 04ක් මිල දී ගැනීම
5 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේදී පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 28වන සමුළුව
6 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සංශෝධන
7 ආර්ථික ස්ථායීකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රතිපත්ති පදනම් කර ගත් විශේෂිත ණය පහසුකම් ලබා ගැනීම
8 රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය ස්ථාපිත කිරීම
9 2024 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.