• Increase font size
  • Default font size
  • Decrease font size



2022-10-03 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 'ආහාර ප්‍රතිපත්ති කමිටුව' ස්ථාපිත කිරීම
2 රජය සතු ව්‍යවසායයන්හි සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනය කිරීම
3 2022/23 මහ කන්නය සඳහා අවශ්‍ය මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) පොහොර මිල දී ගැනීම පිණිස වන ප්‍රසම්පාදනය
4 රේගු ආඥාපනත සහ 2006 අංක 1 දරන ආණ්ඩුවේ ආදායම ආරක්ෂා කිරීමේ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම
5 පාසල් දිවා ආහාර වැඩසටහන
6 2023 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.