• Increase font size
  • Default font size
  • Decrease font size



2022-08-15 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වා දීම
2 2023 පෙබරවාරි මස 04 වැනි දිනට යෙදෙන 75 වන නිදහස් දින සමරු උළෙල
3 විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකා රජය සහ නේපාල රජය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
4 නාවලපිටිය අල් සෆා ප්‍රාථමික විද්‍යාලය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක් වෙන් කර දීම
5 ඉන්දියාවේ 75 වැනි නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ තැපැල් බලධාරින් විසින් ඒකාබද්ධව මුද්දර නිකුත් කිරීම
6 ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය ස්ථාපිත කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම
7 ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාරය පිහිටුවීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.