• Increase font size
  • Default font size
  • Decrease font size



2022-06-06 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 1982 අංක 6 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත සංශෝධනය කිරීම
2 1956 අංක 11 දරන රබර් පාලන පනත හා 1953 අංක 36 දරන රබර් නැවත වගා සහනාධාර පනත සංශෝධනය කිරීම
3 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතෙහි 46 වගන්තිය සංශෝධනය කිරීම
4 2022/23 මහ කන්නය සඳහා වී වගා කිරීමට අවශ්‍ය රසායනික හා කාබනික පොහොර ප්‍රසම්පාදනය කිරීම
5 කැනඩාවේ ලෝක විශ්වවිද්‍යාල සේවය සමඟ ස්වේච්ඡා සහයෝගිතා වැඩසටහන 2020-2027 ක්‍රියාත්මක කිරීම පිණිස අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
6 යූරියා පොහොර ප්‍රසම්පාදනය සඳහා ඉන්දීය අපනයන - ආනයන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණය මාලාවක් ලබා ගැනීම
7 2022 වර්ෂය සඳහා වන විසර්ජන පනත සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.