• Increase font size
  • Default font size
  • Decrease font size



2022-05-30 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2022 2024 කාලපරිච්ඡේදය සඳහා වූ ගෝලීය අරමුදල සමඟින් වන මූලික ගිවිසුම
2 2022 නිරිත දිග මෝසම් කාලය තුළ සීමාසහිත ලංකා නැව් සංස්ථාවේ වියළි තොග නෞකාවන් සේවයේ යෙදවීම
3 රසායනාගාර උපකරණ, පාරිභෝජ්‍ය භාණ්ඩ හා ප්‍රතික්‍රියාකාරක සැපයීම පිණිස ලංසු ඉදිරිපත් කර ඇති සැපයුම්කරුවන් සඳහා ගෙවීම් කිරීම
4 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත සහ 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනත යන පනත් සංශෝධනය කිරීම
5 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
6 පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම
7 ආර්ථික ස්ථායිතාවය සඳහා ආදායම් ඉහළ නැංවීම
8 දළ දේශීය නිෂ්පාදිතය (GDP) ගණනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.