• Increase font size
  • Default font size
  • Decrease font size



2022-04-25 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 විදේශීය ආයෝජකයින් සඳහා දීර්ඝකාලීන වාස වීසා නිකුත් කිරීම
2 ජපානයේ යුරේෂියා පදනම මඟින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත පර්යේෂණ ප්‍රදාන පිරිනැමීම
3 විවිධ පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරනු ලබන විදේශ විනිමය හා බලශක්ති සැපයුම් ආශ්‍රිත මූල්‍ය යෝජනා ඇගයීම පිණිස යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම
4 දහනවවන සහ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් පදනම් කරගෙන විසිඑක් වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කිරීම
5 2009 අංක 20 දරන ලංකා විදුලිබල පනතට සංශෝධන හඳුන්වා දීම
6 ශ්‍රී ලංකාවේ රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා කාලසීමාව දීර්ඝ කිරීම
7 2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම
8 පවතින දේශපාලන, ආර්ථික සහ සමාජීය ගැටලුකාරී තත්ත්වය පිළිබඳ යථා තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.