• Increase font size
  • Default font size
  • Decrease font size

2022-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පවතින දේශපාලන, ආර්ථික සහ සමාජීය ගැටලුකාරී තත්ත්වය පිළිබඳ යථා තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීම
- දැනට රට තුළ පැන නැගී ඇති දේශපාලන, ආර්ථික සහ සමාජීය ගැටලුකාරී තත්ත්වය පිළිබඳ යථා තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීම සඳහා අදාළ අමාත්‍යාංශවල සහභාගිත්වයෙන් යුතුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.