• Increase font size
  • Default font size
  • Decrease font size



2022-03-28 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කෘෂිකාර්මික හා අනෙකුත් ක්ෂේත්‍රයන්හි රැකියා හා පුහුණු අවස්ථා ප්‍රවර්ධනය සඳහා ජපානයේ එහිමි ප්‍රාන්තය සමඟ සහයෝගිතා ගිවිසුමකට එළඹීම
2 එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ සංවිධානය) යටතේ සංවර්ධනය වෙමින් පවතින රටවල්හි විද්‍යාඥවරියන් සඳහා ලබා දෙන පර්යේෂණ සහයෝගිතාවන් සඳහා ගිවිසුම්වලට එළඹීම
3 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ජල කාන්දුව නිසා බලපෑමට ලක් වූ නිවාස හිමියන්ට හිමි විය යුතු සහන සැලසීම සහ අත්පත් කර ගන්නා ලද ඉඩම් වෙනුවෙන් විකල්ප ඉඩම් ලබා දීම
4 ඩිජිටල් රජය සඳහා විද්‍යුත් තැපෑල සහ සහයෝගිතා ප්‍රතිපත්තිය
5 දන්ත වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය පාරිභෝජ්‍ය අයිතම සැපයීම සඳහා වන ප්‍රසම්පාදනයන් පිරිනැමීම
6 කොළඹ වරාය නගරය තුළ ආයෝජනවලට පහසුකම් සැලසීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන පරිදි පනවන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
7 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ IV වැනි වගන්තිය යටතේ 2021 වර්ෂය සඳහා වන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.